Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / තිලක

තිලක

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ටී. බී. ඉලංගරත්නයන්ගේ කෘති අතුරින් ලොකු කුඩා කාගේත් පැසසුමට ලක්වූත් ඉතාමත් ඉකිමනින් ජනප්‍රියවූත් තුන් ඈඳුතු නවකතාවේ දෙවැන්න මෙයයි. පළමුවැන්න විලම්බීත වන අතර තුන්වැන්න තිලක හා තිලකායි. විශේෂයෙන් පාසැල් සිසුන් ආශාවෙන් කියවූ විලම්බීත කතාව කෙළවර වූයේ එහි ප්‍රධාන චරිතය වන තිලක පාසැල් අධ්‍යාපනයෙන් පසු රැකියාවක් ලැබෙන තුරු කුඹුරු ගොවිතැනට බැසීමට තීරණය කිරීමෙනි. තිලක කතාව ලිපිකරු තනතුරක් ලැබුණු පසු සිය විවාහය දක්වා තිලක ගත කරන ජීවිතය ගැන තතු හෙළි කරයි.

ISBN
9789554682030
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තිලක

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.