Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

නයනා

About this book

නයනා ඉලංගරත්නයන් විසින් දැනට දශක තුනකට පමණ පෙර කරන ලද ජනප්‍රිය නවකතාවකි.

උඩරට වතුකරයේ ගම්මානයක හැදී වැඩුණු ගොවි පවුලකට අයත් නයනා නැමති සුරූපී තරුණිය කපටි සිරිල් හාමුගේ පෙළඹවීමෙන් රූප රාජිනියක් ලෙස කිරුළු පළදී. එහෙත් සිරිල් හාමුගේ ඇසුරෙන් නොදැනුවත්ව ම නයනාත් ඇගේ සැමියාත් වරදට පෙළඹීම නිසා ඉමහත් කරදරයකට පත් වෙති. ගමේ අහිංසක තරුණියෝ ද ඔහුගේ උගුලට හසු වෙති. සිංහල ගැමි සංස්කෘතිය හා සාරධර්ම විනාශ කරන බලවේග ක්‍රියාත්මක වීමෙන් මුළු ගමට ම අවාසනාවන්ත කාලයක් උදා වෙයි.

ගැමි සමාජය මෙන් ම නාගරික සමාජයත් දේශපාලකයන්ගේ දූෂිත ලෝකයත් නිරූපණය කෙරෙන ආදර්ශවත් නවකතාවක් ඉතා සරල සුගම බස් වහරක් උපයෝගී කර ගනිමින් රසවත් ලෙස ඉදිරිපත් කිරීමට කතුවරයා සමත් වී ඇත.

ISBN
9789554682092
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නයනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.