About this book
ලසඳා ඒ මේ අත හැරෙන්නට තැත් කළාය. එහෙත් නොහැකි විය. කතා කරන්නට වීර්ය කළාය. බැරි විය. ඇස් ඇර බලන්නට උත්සාහ දැරුවාය. නුපුළුවන් විය.
මේ කොහේ ද? මේ මොකද? මේ කවුද?
මං ලිහන්නං. හැබැයි කෑගහන්න බෑ.
ලසඳා හිස සැලුවාය. මුකවාඩම ඉවත් විය.
ලසඳා!
මේ කවුද? මේ කොහේ ද? මේ මොකද?
බයවෙන්න එපා ලසඳා.
කවුද මාව මෙහෙ ගෙනාවේ?
බයවෙන්ට දෙයක් නෑ ලසඳා. උඹට හොඳ කලක් යන්ටයි යන්නෙ.
අනේ මාව බේරා ගන්ට. කෝ මගේ අම්මා?
කෑගැහුවොත් වැඩ වරදී!
Details
ISBN
9789554682054
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review