Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අම්බලම

අම්බලම

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

උඩරට මධ්‍යම පාන්තික දෙමාපියන් හා වාණිජ ලෝකයේ මංමුලා වූ දුවක හා පුතුන් දෙදෙනෙකුත් අතර ගැටුමක් නිරූපනය කරන කතාවකි. අම්බලම.

නිලවල මුදියන්සේ තම ඉඩමෙහි සියල්ල ම සිය දරුවනට ලියා දීමෙන් අනතුරුව ඇති වන සංවේගජනක තත්ත්වය සියුම් විග්‍රහයකට ලක් කිරීමට කතුවරයා මැනවින් උත්සාහ දරා ඇත. ඔහු තමාට ආවේණික සරල සුගම ශෛලියෙන් රචනි කරන මෙම නවකතාව නවතාවෙන් යුතුව කියවිය හැකිය.

පාඨකයන් වෙත ඉතා රසවත් නවකතා හා කෙටිකතාත් නාටක හා ළමා කතාත් රැසක් ඉදිරිපත් කර ඇති ටී. බී. ඉලංගරත්න කෘතහස්ත දේශපාලකයෙක් ද වූයේය.

අම්බලම ටෙලි නාට්‍යයකට නැගුණු ඉලංගරත්නයන්ගේ තවත් නවකතාවකි.

ISBN
9789554682115
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අම්බලම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.