Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැතපුම

සැතපුම

About this book
සැතපුම දිගු ගමනක අවසානයේ දී ඉබේ ම ආපසු බැලෙන එක ස්වාභාවික යි! නිවැරදියි. සැතපුමේ “සුදු අයියා” තම ජීවිත ගමනේ සන්ධ්‍යා භාගයේ දී මෙනෙහි කරන්නේ තමන් පසුකර ආ දුර්ග මාර්ගයේ දී හමුවුනු දහසකුත් එකක් සිදුවීම්… සිනහ කඳුළු, එක්වීම වෙන්වීම, පසුතැවිලි, දුක් ගැනවිලි, ජය පරාජය, ජීවිතය කියන්නේ මේ හැම දෙයක් ම තමයි කියලා තේරෙන්නේ එතකොට තමයි. ඒ හැම දේකට ම මුහුණ දුන් අපූර්ව මිනිසෙකුගේ සහ ඔහුගේ ජීවිතය හා බැඳුනු චරිත කීපයක් ගැන කියැවෙන සැතපුම අලුත් අත්දැකීමක් වනු ඇත.
Details
ISBN
9789554682146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සැතපුම

Reviews are published once a member of our team has read them.