Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නෑදෑයෝ

නෑදෑයෝ

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
නෑදෑයෝ ගුණරත්න නොතාරිස් රාළහාමි සහ ඒරන් ජයරත්න අද්වකාත්වරයා යන දෙදෙනා ප්‍රධාන පවුල් දෙකේ සාමාජික චරිත වන මහින්ද, නිර්මලා ජගත් හා රෝහණ ද කුමුදුනී නම් අනාත තරුණියද ප්‍රධාන භූමිකා රඟපාන කතාවක් නෑදෑයෝ නවකතාවෙන් දිග හැරේ්. මෙම නෑදෑයන්ගෙි අපූරු කතාව සරල බස් වහරක් උපයෝගී කර ගනිමින් පාඨකයා වෙත රසවත් ලෙස ඉදිරිපත් කිරීමට මෙහි කතුවරයා වන ඉලංගරත්නයන් සමත් වී ඇත. ටී.බී. ඉලංගරත්න තම ලේඛන ජීවිතය විචිත්‍රවත් කළ අගනා කෘති රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පාඨකයන් අතර අතිශයින් ජනප්‍රිය වූ අඹ යාළුවෝ, විලම්බීත, තිලක, හා තිලකා, මංගලා, නයනා වැනි නවකතා ලොකු කුඩා සැමගේම සිත්සතන් ආස්වාදයට පත් කිරීමට සමත් විය. ඔහුගේ නවකතා අතුරින් චිත්‍රපටයට නැගුණු එක් කෘතියකි නෑදෑයෝ.
ISBN
9789554682085
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නෑදෑයෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.