Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අසිත සහ විනීතා

අසිත සහ විනීතා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
අසිත සහ විනීතා විනීතා - හැම අතින් ම ‘හොඳ’ යැයි කිවහැකි පවුලක හැදුණු වැඩුණු උගත්, බුද්ධිමත් තරුණියක්. අසිත - එවැනි ම පවුලක උපන් සහජ දක්ෂතා හා පිරිපුන් ව්‍යාපාරික ඥානයෙන් හෙබි ශූර තරුණයෙක්. ඔවුනොවුන්ගේ කැමැත්තෙන්, වැඩිහිටියන්ගේ මෙහෙයවීමෙන් හා ආශීර්වාදයෙන් ඔවුන් සම්ප්‍රදායානුකූලව එක්වුණි. ඔවුන්ගේ යුගදිවිය සතුටින් ගලා යද්දී සමාජයේ විවිධ සිද්ධීන්ට මුහණදීමට ද ඔවුනට සිදුවුණි. මිතුරු වෙසින් පැමිණි තුන්වැන්නෙකුගේ ක්‍රියාකලාපයෙන් අඳුරුවීමට ගිය ඔවුනගේ යුගදිවිය කල්පනාකාරීව, දක්ෂ ලෙස ක්‍රියාකොට රැකගත් අයුරු ප්‍රශංසනීය ලෙස විදහා දැක්වේ. ‘අසිත සහ විනීතා’ ටී. බී. ඉලංගරත්න සූරීන්ගේ කෘතීන් අතර, ‘එක හුස්මට කියවිය හැකි’ රසවත් ප්‍රබන්ධයකි.
ISBN
9789554682160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අසිත සහ විනීතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.