Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අම්රිතා

අම්රිතා

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

ප්‍රේමයේ නැවුම් වූ අරුතකට
මං පෙත් විවර කළ
අවිහිංසක පුංචි සුරඟන ඔබමය
මගේ...

අවපැහැ වූ හදවතේ සිතුවමකට
ප්‍රේමයේ සප්ත වර්ණයන් සිත්තම් කළ
දඟකාර සිත්තරාවිය ඔබමය
මගේ...

පුන්සඳ සේම තුරුළු වී හදවතට
සෞම්‍ය පෙම් කිරණින් සන්තර්පණය කළ
කෝමල තරු නෙතැත්තිය ඔබමය
මගේ...

විඩා නිවාලන සුන්දර දිවියකට
සිහිලැල් පෙම් සුවය එක්කල
දිව්‍යමය අම පැන් දහර ඔබමය
මගේ...

- රන්ධීර් අකලංක මඩුගල්ල -

ISBN
9786249826700
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අම්රිතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.