වේධාන්ෂි
About this book
"වේධා... මගේ වේධා....හ්...
මතක තියා ගන්න...
ඔයා... මේ ඖරශ්ගේ වේධා,,,"
ඔහුගේ හීන් ස්වරය ඇයව සීතල කළා.
හමා එන සිසිල් මාරුතයවත් ඇයව මෙතරම්
සිසිල් නොකෙරූ තරම්.
දෙපතුලේ පටන් ආ හිරිය
ඇයව ආක්‍රමණය කරද්දි ඇයට දැනුණේ ඇය හැඟුම්
සාගරයක ගිලෙන බවක්. ඒ හඬ සොඳුරුයි.
එය පෙර ඇසුණු බවක් ඇයට දැනෙනවා
ඇයට හැගෙනවා.
"මම ආදරෙයි ආ..ර්..."
එපමණයි. ඇයට ඒ හඬ ඇසෙද්දීම සවනත රැඳුනේ තවත් හඬක්. ඇය එදෙස බලද්දී ඔහු නම් බලා සිටියේ ඇයගේ මුහුණ දෙස, සඳ එළිය සිප ගන්නා ඇයගේ වත දෙස. ඇයගේ සිහියෙන් සිටි නිසාම ඔහුට එය ගණනක් නොවුනමුත්, වේධා බිය වී එදෙස බලා හුන්නේ කුමක් කළ යුතු දැයි කියා.
Details
ISBN
9786245999071
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review