Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රුමංසලා

රුමංසලා

ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

මම හෂිල දෙස හිස හරවා බැලුවෙමි. වේදනාබර වතකින් ඔහු මා දෙස බලා සිටියේය.

"ඔයා අහනවාද හෂිල මගෙ කතාව... ඇත්තටම අහනවාද...? මෙච්චරකල් කවුරුත්ම හිටියෙ නෑ මගෙ කතාව අහන්න... මට හිටියෙ ආයම්මා විතරයි... මගේ හිතේ වේදනාව බෙදාගන්න මට කවුරුත්ම හිටියෙ නෑ හෂිල කවුරුත්ම නෑ..."

මගේ උරහිසේ තිබූ හෂිලගේ සුරත තව තවත් තද විණ.

"අද ඉඳලා ඔයාගේ දුක විතරක් නෙමේ... සතුට බෙදාගන්නත් මම ඉන්නවා අරුන්දතී .. මට කියන්න ඔය හිතේ හිරකරගෙන ඉන්න කතාව... ඔය වේදනාව මටත් කියන්න.."

මට අවැසි වූයේ වසර දෙකක් තිස්සේ හදවතේ ගුලි ගසාගෙන තනිවම විඳ වූ වේදනාව තවකෙකු සමඟ බෙදාගන්නටය. හදවත පිපිරෙන්නට පෙර පවසන්නටය. මා මොහොතක් ඔසඳගේ සේයාරුව දෙස බලා හිඳ දෑතින්ම කදුළු පිසදා ගත්තෙමි.

ISBN
9786245673056
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රුමංසලා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.