Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඳුළු පියාපත්

කඳුළු පියාපත්

About this book

"මං ඔයාට වද දෙනවා”

"නෑ"

මොනවද කියන්න හදන්නෙ”

"ආදරේ කියන්නෙ බෙදාගන්න ඕන දෙයක්"

කොහොමද දන්නෙ”

"කියෙව්ව නවල් එකක තිබුණා ”

"කාගෙද නවල් එක”

"නම නම් හරියටම මතක නෑ. මහ පණ්ඩිත කතා එයාගෙ නවන්ස්වල තියෙනෙ."

ධනුජ හිනැහුණේය. ඒ ඇස් කියන්නේ හුඟක් ආදරණීය කතාවකි. මා දන්නේ දිවි හිමියෙන් මා දැන් ඔහුගේ බව පමණකි.

ISBN
9789550207091
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කඳුළු පියාපත්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.