වියළි කොපුල්

Special Price රු. 1,320.00 Regular Price රු. 1,650.00
In stock
SKU
wiyali-kopul-sanjali-liyanage-nisa-bookland

මතක! හරි දරුණුයි. සතුටු මතක අපිට සැරින් සැරේ සතුට අරගෙන එනවා වගේම, දුක හිතෙන මතක අපිට අරගෙන එන වේදනාව හරිම වැඩියි. අපිට පුලුවන් නම් ඒ මතක සදහටම අමතක කරන්න, අලුතින්ම හැම දවසක්ම ආරම්භ කරන්න, හැම සතුටු දුක පිරුණු මනකයකින්ම ඈත් වෙන්න, අපි හැමදාම සතුටින් ජිවිතය ගෙවන බව නිසැකයි. හේතුව නම්, අපි එතකොට කිසිම දවසක ඒ මතක වර්නමානයත් එක්ක සංසන්දනය නොකර සිටීමයි. දිහේල් හසරුවන් දෑලබණ්ඩාර... ඒ පෞර්ෂය, ඒ පෙනුම තවත් මොනවා නම් කියන්නද මම? මම කව්ද? මම කිසිවක්ම නෙවෙයිද? ඇත්තටම මම කව්ද?

මම...

Author සංජලී ලියනගේ - sanjali Liyanage (3)
Publisher Nisa Bookland (42)
More Information
ISBN 9786245999491
පිටු ගණන 312
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:වියළි කොපුල්
Back to Top