Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / සබරේ සාගත
About this book

කැම්පස් ජීවිතේ කියන්නේ හීන දැකගෙන ඇවිත්,

අන්තිමේ assignment, exams, කෙලවුණු plans, හිස් pocket,

ඇණගත්ත results එක්ක ජීවිතේ පටි රෝල් වෙන කතාවක්

සමහර දවස් වල කෑමට සල්ලි නෑ,

සමහර දවස් වල නින්ද නෑ,

තවත් දවස් වල “අපි මේ මොන කෙහෙල්මලක් කරනවද' කියලා

හිතෙනවා.

ඒත් ඔය චාටර් දවස් අස්සේම තමයි පිස්සුම ආතල් තිබුණේ,

හොදම යාලුකම් හැදුණේ,

වැටුණු තැන්වලින් ආයෙ නැගිටින හැටි ඉගෙනගත්තේ

කැම්පස් ජීවිතේ perfect නෑ

ඒක රස්තියාදුකාරයි...

තුච්ඡයි..!

කුජීතයි..!

සමහර වෙලාවට ජීවිතේම කෙලවෙන තැනක් වගේ.

ඒත් අන්තිමට මතක් වෙන්නේ අමාරුකම් නෙවෙයි.

ඒ අමාරුකම් මැද හිනාවෙච්ච අපේම කතාව

මොන තරම් කෙල වුණත්, ජීවිතේ ලස්සනම රස්තියාදුව

තිබුණේ කැම්පස් එක ඇතුළේ බං.

මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සබරේ සාගත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.