සරලව ජීවත් වීමේ කලාව
About this book
සිය ජීවිත කාලය සන්සුන්ව, ප්‍රමෝදයෙන්, ශාන්තිවත්ව ගත කිරීම සඳහා ජපානයේ කීර්තිමත් සෙන් භික්ෂුවක් විරචිත දෛනික ප්‍රායෝගික පුහුණුවීම් සියයක් සරලව - කෙටියෙන් මෙහි බහා ඇත. ඔබේ පුරුදුවල සහ දැක්මෙහි සියුම් වෙනසක් ඇතිකර ගැනීමට මෙහි දක්වා ඇති පුහුණුවීම් මහෝපකාරී වනු ඇත. සරල ජීවන ප්‍රඥාවෙන් ජීවිතයේ ගැඹුර සොයා ගැනීමටත්, ඔබේ සැබෑ ස්වභාවය වටහා ගැනීමට සහ ප්‍රබුද්ධ මානසිකත්වයක් අත්පත් කර ගැනීමටත් මේ කෘතිය වැඩිදුරටත් මගපෙන්වනු ඇත.
අන් අය අපට දෙන වටිනාකම් හෝ නොවටිනාකම්වලින් නොසැලී අනවශ්‍ය චිත්ත අවධානයන්ගෙන් තොරව පරිපූර්ණ සහ සරල ජීවිතයක් ගත කිරීමට මේ කෘතිය අත්වැලක් වනු නොඅනුමානය.
Details
ISBN
9786246708368
පිටු ගණන (Pages)
226
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review