ආලෝකවත් ජීවිතයකට
About this book
අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට ඕනෑම පුද්ගලයෙකුට පුළුවන. එහෙත් කවර සමාජයක වුවද වැඩියෙන් දක්නට ලැබෙන්නේ දිවිමග නිසරු කරගත් පුද්ගලයන් යැයි කීම නොරහසකි.
මේ විශිෂ්ට ග්රන්ථය ලොව පුරා පිටපත් දශලක්ෂ පහළොවකට වඩා වේගයෙන් අලෙවි විය. අර්ථ සම්පන්න ජීවිතයක් ගොඩනගා ගැනීමට මෙන්ම නිසරු ජීවිත සරුකර ගැනීමට අවශ්ය ආලෝකය මේ කෘතියෙන් ලබාදෙන ආකාරය සිත් පැහැර ගනී.
ස්වකීය වැඩකටයුතු මෙන්ම වගකීම් හා යුතු කම් නිසි අයුරින් ඉටුකර ගැනීමට නොහැකිවීමෙන් කණස්සල්ලට පත්ව සුසුම් හෙලන්නන්ට මෙන්ම ආත්ම විශ්වාසය බිඳවැටුණු පුද්ගලයන්ටද ප්රීතිය සතුට මෙන්ම දිරිය උරුම කරගෙන, ආලෝකවත් ජීවිතයකට පා තැබීමට මේ ග්රන්ථය මහෝපකාරී වේ.
Details
ISBN
9789556520293
පිටු ගණන (Pages)
262
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review