Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුඹ ඝෘතුවක්

නුඹ ඝෘතුවක්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අරුතක් නොදන්න,

අරුතක් නොවැටහුණු,

නම නොදත් හැඟීමක්

නුඹේ නමටම

මගේ පපුවෙ ඉපදිලා...

සෙනෙහසක් කියලා

හද පිළිගන්නේ නැති,

ආදරයක් කියලා

සිත භාරගන්නෙ නැති,

ආදරණීයම සිහිනයක

මං අතරමං වෙලා...

ඔව්,

ඒ නුඹ නිසා.....

නුඹ වෙනුවෙන්ම,

නුඹේ නමටම

මටත් රහසෙම

හදවත මඟ බලන්න හුරු වෙලා....

ඉතින් නුඹ ඍතුවක්

ඔව් මම නුඹ නමට පේ වෙලා.

ISBN
9786245999149
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නුඹ ඝෘතුවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.