Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදරයම විතරක්

ආදරයම විතරක්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ජීවිතෙන් භාගෙකට වඩා මම ජිවත් වෙලා තියෙන්නේ ඔයා එක්ක ඉමා.

ඒ මුළු කාලෙම ඔයා ට්‍රයි කලේ මාව සතුටින් තියන්න. මේ ලෝකේ ඉන්න හැමෝටම ඔයා වගේ හස්බන්ඩ්ලා ලැබෙන්නේ නැහැ.

කොච්චර නොලැබීම් තිබුනත් මම වාසනාවන්තයි කියලා මම කියන්නේ ඒ නිසා

පිරිමියෙකුට ජීවිතේ අන්තිමට අහන්න

ඊට වඩා හොද දෙයක් තියෙනවද?

දෙන්න උත්තර සීයක් දෙසීයක් මට තිබුණා.

ඒත් එයා තරම් හොදට ආදරේ වචන කරන්න මම දන්නේ නැහැ.

හැම මොහොතකම මට තිබුණේ එයා නැතිවුනොත්

එතනින් එහාට ජිවත් වෙන්නේ කොහොමද කියන බය විතරයි.

ජිවිතේ එක පාරක් ඒ පිච්චිච්ච පිච්චිල්ල මම දැනගෙන හිටපු නිසා ආයෙමත් පාරක් එහෙම දේකට මුණ දෙන්න

ශක්තියක් නැති බව මම දැනගෙන හිටියා. හැම මොහොතකම එයාව සතුටින්

මා ලඟින් තියාගන්න මට ඕනේ වුණේ ඒකයි.

මේ හමු වීම්, හිමි වීම්, අහිමි වීම් තිබුණ අපේ ඒ කථාවයි.

මම ඉමාන් රාජරත්න

ISBN
9786246266288
පිටු ගණන (Pages)
407
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
ආදරයම විතරක්
This book ආදරයම විතරක් ඕෂධී ජයසිංහ
රු. 1,400.00 රු. 1,750.00
රළ මත රහසක් ඕෂධී ජයසිංහ
රු. 960.00 රු. 1,200.00
එක අහසක් තරු දහසක් ඕෂධී ජයසිංහ
රු. 1,296.00 රු. 1,620.00
3 books selected
රු. 3,656.00 රු. 4,570.00
Save රු. 914.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරයම විතරක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.