Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සැනසුම් සුසුම්

සැනසුම් සුසුම්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඒ වුනාට මෙතන රිදෙන එක මට නවත්ත ගන්න අමාරුයි.”

මොහොතකට යශෝධාට ඉහලට ගත් හුස්ම පහලට හෙලන්නට අමතක වුනා. තමන් ඔහුගේ නොවෙන බවත් ඔහු තමන්ගේ නොවෙන බවත් අමතක වුනා. ඔවුන් දෙදෙනා හැරෙන්නට තවත් ලෝකයක් ඇති බව අමතක වුනා. යන්තමින් රැවුල් ගස් වැවී ඇති මුහුණ මතින් පාත් වී යශෝධාගේ බැල්ම මාලකගේ ලයේ වම් පස නතර වී ඇති දබරැඟිල්ල මත නතර වුනා. ඒ දබරැඟිල්ල ඉවත් කර එතනම දෙතොල් තබන්නට යශෝධාට උවමනා වුනා.

නාන තටාකය අසල සිටි අයෙක් 'ජබුක්' ගා තටාකයට පැන්නේ ඒ මොහොතේ.

තිගැස්සී ගිය යශෝධා පියවරක් පසුපසට ගත්තේ නැවත බැල්ම මාලකගේ මුහුණ මතට යොමමින්.

"මාලක, මම ඔයාට කලිනුත් කියලා තියෙනවා ඉවර වෙච්ච කතා ආයේ පටන් ගන්න බැහැ කියලා.’

ISBN
9786246679323
පිටු ගණන (Pages)
293
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සැනසුම් සුසුම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.