සඳ දකින සඳ
About this book
ඔහු යන්තමින් අල්ලාගෙන උන් මගේ වමත් බාහුවේ ග්‍රහණය දැඩි විය.
''දැන දැනම අමාරුවේ වැටෙන්න හදන්නෙපා. ගින්දරයි පුළුනුයි ළං වුණාම වෙන දේ ඔයාට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. '' මම අපහසුවෙන් වචන ගැළපීමි.
''පුළුන් මහ වැස්සකට අහු වෙලා තෙත් වෙලා තියෙන්නෙ. ඒ ටික වේලගත්තට පස්සෙ ගින්දර නිවලා දාන්නම්. පොරොන්දු වෙනවා පුච්චලා දාන්නෑ කියලා..''
ඔහු මා සවනට තරමක් ළංව පැහැදිලි හඬින් නමුත් හෙමිහිට කොඳුළේය. මම දෑස් හැර ඔහු දෙස බැලුවෙමි. ඔහු දෙකම්මුල් වළ ගැසුණු ප්‍රසන්න සිනහව පෑවේය.
Details
ISBN
9786246266417
පිටු ගණන (Pages)
216
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review