රුවනාකර
About this book
මහත්තයා මං වෙනුවෙන් මේ කරන දේවල්වලට මං මහත්තයට ආපිට ණය පියවන්නෙ කොහොමද කියලා මං දැනගෙන හිටියෙ නෑ. මං ඒ ගැන කියනකොට මහත්තයා එක එක විහිලු කතා කියලා මට හිනා වුණා. මේ ගෙදර ඉන්නෙ අර කාකි ඇඳුමෙන් මං දැකපු නීතිගරුක පොලිස් නිලධාරියා නෙමෙයි. බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන ප්‍රියමනාප ඉලන්දාරියෙක් සතියට දවස් දෙකක්වත් මහත්තයා ගෙදර ආවා. එහෙම දවසට මගෙ හිතේ මහත්තයා ගැන තිබුණු ගෞරවේටයි පැහැදීමටයි අමතරව මොකද්දෝ අමුතු සීතල සුවඳ හැඟීමක් තියෙනවා කියලා මට නොදැනුණා නෙමෙයි. ඒත් එහෙම හිතන එකත් පාපයක් කියලා මගෙ යටිහිත මට කිව්වා. අහසෙ හඳ තිබුණට, ඒ හදේ ලස්සන පොළොවෙ ඉඳන් බැලුවට, හඳ අයිති කරගන්න හිතන එක මහ මෝඩකමක් කියලා මම දන්නවා.
Details
ISBN
9786246178161
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review