Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රොඩී කෙල්ල

රොඩී කෙල්ල

About this book

ඒත් එක්කම සිරිමල්ට ඉහලින් දුටු දෙයින් ධනුධට කෑ ගැහුනා.ඔහු දුටු දෙයින් විලම්භීත වෙලා ගියේ හිතාගන්නවත් කියාගන්නවත් බැරි තරමට ඔහුගේ මුව සේම හදවතත් ගොළු කරමින්. එහෙත් සිරිමල්........
යනුවෙන් කෑගැසුවේ ඔහුට දැනුණු බිය නිසාමයි.සිරීමල්ට පිටු පසින් සිටියේ ප්‍රමාණය කිව නොහැකි තරම් ලොකු වලහෙක්.ඌ කකුල්වලින් සිටගෙන සිටි විට අඩි දහයක් පමණ උස වලස් තඩියෙකි.සිරිමල් ඔහේ ලෝකෙ නැති දේවල් කියමින් සිටි නිසා ඔහුට ඒ ගැන කිසිම වගක් තිබුණේ නැත.ධනුධ නිකමට මෙන් ඔහු දෙස බලා සිනා සෙන්නට යන විටයි ඔහු දුටුවේ අර මහා වලස් තඩියාව.ඒ නිසාම මහා හයියෙන් කෑගැසූ ධනුධ වතුරෙන් ගොඩට ආවේ වලහ විසින් සිරිමල් ගිලගනී වී යන බියත් එක්කයි.දුව එන ධනුධ දෙස විමතියෙන් බැලූ සිරිමල් නිකමට මෙන් පිටුපස හැරී බැලූ විට දුටු දේ නිසා ඔහු එතැනම සිහිසුන් වී ඇද වැටුණ .බිය වැඩි කම නිසාම ඔහු ඇද වැටෙනවා ත් එක්කම ධනුධ ඔහු අල්ලා ගත්තේ සිරීමල් වලසාට ගොදුරු වේ යැයි දැනුන බිය නිසාය.

මුතුබංඩා මාමේ....

 

ISBN
986246329020
පිටු ගණන (Pages)
96
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රොඩී කෙල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.