රොන් සුණු සුවඳ
About this book
ඔයා කොහොමද හිතූවේ මං ඔයාට ආදරේ නෑ කියලා?
මං ළඟටම වෙලා මාව බලා ගත්තට මගේ හිත තේරුණේ නැද්ද මගෙ අයියේ?
මගේ ඇස්වල ඔයා ඉන්නවා දැක්කෙ නැද්ද? මං හුස්ම ගන්න වාරයක් වාරයක් ගාණේ ඔයාවයි මතක් වුණේ. ඒ ආදරේ දැනුණේ නැද්ද? ඔයා වෙන කෙනෙක් ගැන හිත හිත හූල්ලනකොට මං පිච්චුණ තරම් ඔයා දන්නවද?
ඔයා ඇවිත් මට වෙන කෙනෙක් මැරී කරන්න කියනකොට ඔයාගෙ පපුවට ඔළුව තියන් ඇඬුවේ ඇයි කියලා දැනුණේ නැද්ද?
ඔයා නැතූව ජීවත් වෙන්න ඔයා මට කියලා දුන්නෙ නෑ...
ඔයාගේ හුස්ම එක්ක ජීවත් වෙන්නයි ඉගැන්නුවේ... එහෙම කරලා, මාව දාලා යනවද? මගෙ අයියේ...
කියන්න මට!
Details
ISBN
9786246329044
පිටු ගණන (Pages)
185
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review