Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිලෙන තරුව ඇයයි අනුත්තරා

දිලෙන තරුව ඇයයි අනුත්තරා

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ හිනාවෙන්න එපා කියපු එක ගැනද හිතුවේ? හිනාවෙන්න එපා කිව්වේ ඔයාගෙම හොඳට මිනිස්සු යකෙක් වගේ ඉන්න සමාධිට ළං වෙන්න බයයි. ඒත් හිනාවකින් මිනිස්සුන්ට උත්තර දුන්නම උන් ඔයාගේ අසරණකමින් ප්‍රයෝජන ගන්න එන්නේ. මොකද ඔයා තනියම හැමදේටම මූණදෙන්න ඕන. ඔයා ළඟ කවුරුත් නෑ ඔයාව රකින්න. මිනිස්සුන්ට ඔයා යකඩයක් වෙන්න. කවදාවත් මලක් වෙන්න එපා. මොකද මල තළලා දාන්න හරි ලේසියි. ඒත් යකඩයක් වගේ කෙල්ලක් තළන්න හරිම අමාරුයි.

ISBN
9786246329006
පිටු ගණන (Pages)
424
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දිලෙන තරුව ඇයයි අනුත්තරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.