ඈ - THE SPA WOMEN

by
Special Price රු. 440.00 Regular Price රු. 550.00
In stock
SKU
ae-the-spa-women-anuhas-viduranga-kathru

අනිත් එක මේ ස්පාවලට එන පිරිමි ගැන බයක් තියාගන්න හේතුවක් නෑ කොයිම වෙලාවකවත්.

මේ වගේ තැන්වලට එන්නෙ සෙක්ස් වලදි ඇරියස් තියන පිරිමි.

එක්කෝ උන්ගේ ගෑණු හරියට සැපක් දෙන්න දන්නෑ. එක්කෝ උන්, උන්ගේ ගෑණු ෆෝම් කරලා හරියට සැපක් ගන්න දන්නෙ නෑ.

උන් මේ වගේ තැන්වලට එන්නේ උන්ගෙ ගෑණුන්ගෙ ඒවට වැඩිය හොඳ ඒවා මෙහෙ ඇතියි කියලා හිතාගෙන.

උන් ස්පාවලට එන්නෙම පැය ගාණක් වැඩේ දෙන්නං කියලා හිතාගෙන. ඒත් මෙතනට ඇවිත්, කොට ගවුම් ගහලා ඉන්න එකම වගේ ගෑනු ටික දැක්කම, උන්ට හිතාගන්න බෑ කෝකද තෝරගන්නෙ කියලා.

එකක් තෝරගත්තත්, උන් හිතාගෙන එන මොකුත්ම කරගන්න කලින් උන්ට ගිහින් ඉවරයි. උපරිම වුණොත් විනාඩි අටයි.

ඊට පස්සේ ඉතින් ගෙවපු සල්ලි අපරාදේ කියලා හිතලා ඉතිරි මුළු කාලයම පම්පෝරි කිය කියා කාලා දානවා....

Author අනුහස් විදුරංග - Anuhas widuranga (3)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (660)
More Information
Subtitle ජීවිතය සම්බාහනය කරන්න
ISBN 9786249549623
පිටු ගණන 150
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඈ - THE SPA WOMEN
Back to Top