Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කුක්කු - මයෙ අම්මගෙ කතාව

කුක්කු - මයෙ අම්මගෙ කතාව

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අගෝස්තු 13 වන දින නිකුත් වීමට නියමිතයි.නිකුත් වන දිනය පෙර දැනුම්දීමකින් තොරව වෙනස් විය හැක.

 

පුංචි කාලෙ ‘අම්මා කුක්කු... අම්මා කුක්කු...’ කිය කියා පොඩි උන් අම්මලගෙ තන් දෙකේ එල්ලෙන්නෙ ජීවිතයේ ලබන පරම සතුට ලබනවා වගේ. පොඩි උන්ට මොනවද තේරෙන්නෙ... නෑ... පොඩි උන්ට තමා ගොඩක් දේවල් තේරෙන්නෙ. පුංචි කාලෙ හිතට වදින දේවල් තමා මුළු ජීවිතයක් පුරාවටම හක්කලං කොරන්නෙ...
දන්නවද... අපේ අම්මා මට ‘කුක්කු’ දුන්නෙ නැහැ.
අම්මෙක්ගෙ දෙතනකට හිර වෙලා පුංචි පැටියෙක්ට ඕනෙ බඩ පුරවගන්න විතරක්ම නෙවෙයි. එතන තමයි පැටියගෙ ලෝකය... එතන තමයි පැටියගෙ උණුහුම... ආදරය, ආරක්ෂාව වැඩිපුරම දැනෙන තැන‍...
ඒත්... පුංචි කාලෙ මට ඒ උණුහුම, ආදරය අම්මගෙන් ලැබුණෙ නැහැ!
පුංචි කාලෙ ‘කුක්කු’ කිව්වම පොඩි  උන්ට මතක් වෙන්නෙ අම්මෙක්ගෙ ආදරය පිරුණු ලේ කිරට හැරවිච්ච මව් කිරි... ඒත් ලොකු වුණාම 'කුක්කු' කිව්වහම අපිට මතක් වෙන්නේ ගැහැනියකග‍ෙ පිරිපුන් දෙතනක්. ලොකු වෙද්දි අපිට මොකක්දෝ වෙනවා බං!
අපි කතන්දරයක් කියවමුද? හැබැයි මේක මගේ කතාව නෙවේ...
මයෙ අම්මගෙ කතාව

ISBN
9786245572571
පිටු ගණන (Pages)
272
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කුක්කු - මයෙ අම්මගෙ කතාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.