Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාව්‍යය / අනාරාධිත

අනාරාධිත

ප්‍රකාශක (Publisher): ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
කෘති එකතුව (Series): Christmas bonanza
About this book

තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්...

දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි.

කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක්‍රමවේද හා කෙතරම් හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය !

 

කෙටි ලී බංකුවකි,

අතරමං යුවළකට

නිර්ලෝභීව තම දෙපස පුදන...

ඉහළ කෝණයකින්

පහන් කණුවකි, බංකුව දෙස බලන...

ඒ දඩබ්බරයාගේ ප්‍රදීපාගාර හදවතය!

- ටිම්රාන් කීර්ති -

ISBN
9786245572625
පිටු ගණන (Pages)
70
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අනාරාධිත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.