දූල්වල අලංකාරේ රාජ්ය සාහිත්ය සම්මාන 2016 ස්වර්ණ පුස්තක සම්මාන 2016
About this book
දහඅටවැනි සියවසේ මෙරට සමාජයේ ප්‍රබල වෙනස්කම් ඇති කළ සාධකත්‍රයක් වන මුඩුබිම් පනත, විහාර-දේවාලගම් පනත හා යුරෝපීය සංස්කෘතියේ ඍජු බලපෑමයි. 1815න් පසු ලංකාව වෙනස් වූයේ ඉතා වේගයෙනි.ඒ විපර්යාසයේ වේගය මෙන්ම ප්‍රතිඵල ද බොහෝ රට වැසියන්ට ඔරොත්තු නොදුන්නේය.මෙම නවකතාවේ කථා නායකයා වන සුරේන්දර නයිදේටද එය එසේම වී තිබේ.මෙය ඔහුගේ මෙන්ම සමකාලීනයන් බොහොමයකගේම කථාව විය හැකිය.සිය පාරම්පරික ශිල්පීය ඥානය රකින්නට උත්සාහ ගත සෑම ශිල්පියෙකුම, තරුණයන් නව ධනෝපායන මාර්ග සොයා යෑම හා යුරෝපීය කලාශිල්ප කෙමෙන් ස්ථාපිත වීම යන අභියෝගවලට සුරේන්දර නයිදේ මෙන්ම මුහුණ දෙන්නට ඇත. 2016 ස්වර්ණ පුස්ථක සම්මානය සඳහා අවසන් වටයට තේරී පත්වූ කෘතියකි.
Details
ISBN
9789553065834
පිටු ගණන (Pages)
248
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review