Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ෂැංහයි මහාග්‍රපුරය අහසට ද පොලොව ට ද අභියෝග කරන පශ්චාත් නුතන ගෘහ නිර්මාණ ශිල්පයයේ විසල් ප්‍රදර්ශනයකි. එය කොළඹ පමණක් නොව දිල්ලියේ හා මුම්බායි නගරයේ සිහිනවල පමණක් තිබෙන යුගයක අවතීර්ණ වී ඇත එහෙත් ක්‍රමයෙන් විශාල වන පාරිසරික ප්‍රශ්න හා ඇති නැති පරතරය හා සසදන විට ෂැංහයි ද කොලඹ හා සමානය.

මේ කෘතිිය හුදෙක් කොළඹ හා ෂැංහයි අතර සිද්ධි දාමයක් නොවේ. එය අතීතය හා වර්තමානය පිළීබඳ කතාන්දරයක් මැදින් කොළඹ දේශපාලන චිත්‍රය පිළිඹිබු කරන්නකි. කතුවරිය ඉඟ කරන්නේ කොළඹ මෙගා පොලිස් සිහිනයේ මහා ප්‍රාකාරය ප්‍රජාතන්ත්‍රවාදය විය යුතු බව ය.

2016 ස්වර්ණ පුස්ථක සම්මාන උළලේදී අවසන් වටයට තේ්රී පත්වූ කෘතියකි.

ISBN
9789553105110
පිටු ගණන (Pages)
269
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කොළඹයා සහ ෂැංහයියා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.