කලම්බො
About this book
ඇය
එළිසබෙත් උපන් දවසේම උපත ලැබූ
එළිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි ය.
VI වන ජෝර්ජ් රජුගේ අභාවයත් සමඟ ඇය
II වන එළිසබෙත් ලෙස එංගලන්තයයේ රැජීන බවට පත් වූවාය.
නවසිය පනස් හතර වර්ෂයේ ඇය මෙරට සංචාරය කළ අවස්ථාවේදි
ඇය මුණ ගැසෙන්නට
මෙරට සම්භාවනීයන් කීප දෙනෙකුට
අවස්ථාව උදා විය.
එහිදී
එළිසබෙත්ට, එළිසබෙත් මුණ ගැසීමේ
අවස්ථාව ලැබිණි.
Details
ISBN
9789554690066
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review