අප්පච්චි ඇවිත් ස්වර්ණ පුස්තක සම්මාන 2018
ලංකාවේ වාමාංශික පක්ෂවල ශික්ෂිත කේඩරය සමන්විත වන්නේ තමන්ගේ සංයුක්ත පවුලෙන් විගාමික වූ පිරිසකගෙනි. ඒ අර්ථයෙන් ගත් විට ලාංකික වාමාංශික චින්තනය යනු පවුල් දෙකක් අතර සංක්‍රමණික අවස්ථාවකි. එක පවුලකින් බිඳෙන පුද්ගලයකු අලුත් පවුලක් සාදන තුරු කාලය නාස්ති කිරීම මේ රටේ වමේ දේශපාලන විලාසිතාවයි. ප්‍රාන්ස් කෆ්කා යනු බටහිර සාහිත්‍යයේ අපූර්ව ශානරයක් ඉදිරිපත් කළ සාහිත්‍යකරුවෙකි. ලංකාවේ බහුතර සාහිත්‍ය කෘති යනු එක්කෝ උන්නතිකාමය පිළිබඳ ආත්ම ප්‍රකාශනයකි. නැතහොත් ස්ත්‍රී ලිංගිකත්වය පිළිබඳ වංකගිරියකි. කෆ්කා තමන්ගේම අනන්‍යතාවට සිනාහ වූ පුද්ගලයෙකි. සමහරු ඔහුගේ කාති ධනේශ්වර පරාරෝපණය සමඟ ගලපති. තවත් සමහරු ඔහුගේ කෘති ආගමික පරමාදර්ශ බිඳ වැටීම සමඟ තුල්‍ය කරති. නමුත් වඩා වැදගත් වන්නේ මිනිස් පැවැත්මේ සමකාලීන ස්වභාවයයි. ඒ තුළ වඩා අන්තර්ගත වී ඇත්තේ හාස්‍යයයි.
Id
2017 ඔක්තෝබර් 01
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
Impressed ❤️I received the book through the postal service within 4 days. The story is absolutely unique, though not as exciting as I expected.
-
★★★★☆ වෙනස්ම මඟකට පාඨකයාව ගෙන යයි..."කෙනෙක් නායකයෙක් ලෙස පිළිගන්නේ අපගේ ෆැන්ටසිය. ඔහු හොඳ නායකයෙක් නොවේ යයි කියන්නේ ඔහු මගේ ෆැන්ටසිය තුළ සිටින නායකයාට තුළ්ය නොවන නිසයි. මේ නිසා උමතු බව කියන්නේ අපට ජීවිතය ගැන බොහෝ පාඩම් කියලා දෙන තැනක්..."
-
Need..
-
11