I.D. - අයි.ඩී.
About this book
සැබෑ අඹු සැමියන් සිටින්නේ
එක ගෙදර එක ඇඳක නොව,
ගෙවල් දෙකක,
නැතිනම් ග්‍රහලෝක දෙකක,
දෙතැනක බව
ඔවුහු තේරුම් ගත්හ.
එසේම
ඔවුන් එකිනෙක වෙත ළංවන විට
ගිනි ඇවිළී දෙදෙනාම
විනාශ වෙන්නට ඉඩ ඇති බවත්,
ඈතින් සිටින විට
හැමදාම ගිනි ඇවිළෙමින්
විනාශ නොවී පැවතිය හැකි බවත්
ඔවුහු තේරුම් ගත්හ
Details
ISBN
9789554690103
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 8
-
ඒකාකාරී අකන්ඩ කියවීමක්ID, ගතානුගතික සමාජයට තව තාක්ෂණය පැමිණිමත් එයින් විපරීත වන සමාජ විග්‍රහයත් පසුබිම් වන කතාවකි. කතුවරයාගේ අනෙකුත් පොත් මෙන්ම රාගික සිතුවිලි ඔප් නැන්වෙන ආකාරයට කතාව නිර්මානය වේ. දහම්, සම්පත් , කවීෂ යන චරිත මත බිහිවන කතාවට සිනමාවත් තාක්ෂණයත් සම්බන්ද කරිමින් කතුවරයා එදා පුලුල් තිරයේ දුටු නිර්මාණයන් ජනමනසට සම්බන්දවීමත්, අද වර්තමානය තුල බහුතිරයන් ( multi screen ) මතින් මිනිසා විවිධ ස්වරූපයෙන් සමාජගතවීම දක්වයි.
සරල කතාවක් ලෙස සිතුවහොත් - අස්සජී හාමුදුරුවෝත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක තුමාත්, විජය - මාලනීත්, සනත් ඇතුලු සියලු දේ අප සමාජයේ අහුලා ගැනීමට ඇති ජීවමය උදාහරණයි. නමුත් ඒ විවිද හැඩති මිනිසුන් එකට සම්බන්දකර ගොතා ඇති කතාවනම් - - - . එක දිගට කියවා ගෙන යා හැකිය.
මාගම් සෝලියේ ඒ හැදින්වූ, උත්කෘෂ්ඨ සබැදියාවත්, ආදරණීය වික්ටෝරියා තුල ඇති ජීව ගුණයත්, Colombo තුල මෙන්ම සියල්ල තුල ඇති විකුර්තියත් - ප්‍රකුර්තියේන් එහා ගිය වින්දනයත් ඇති කතාව කතුවරයාගේ ඒකාංගික මායිම මත නිර්මාණය වී ඇති තවත් කතාවක් පමණක්ද යන්න මනසේ ඉතිරි කරයි. -
IdId
-
NajeeNajee
-
JjdDjjd
-
JjdDjjd
-
GunathilakaGunathilaka
-
HhhGood
-
Id book with sign of author0777559041
Write a review