Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මගේ පුතා චේ ගුවේරා

මගේ පුතා චේ ගුවේරා

About this book
චේ ගුවේරා යනු හුදු පුද්ගලික නාමයකට වඩා කිසියම් රටක බලයේ සිටින රාජ්‍ය්‍යට එරෙහිව ආයුධ සන්නද්ධව නැඟී සිටින තරුණ කැරලිකරුවන් හඳුන්වන සන්නාමයි.1971 හා ඉනපසුව බලයට පත් රාජ්‍යයන්ට එරෙහිව කැරලි ගැසූ අපේ තරුණ කැරලිකරුවන් චේ ගුවේරාාරයින් ලෙස හැඳින්වුයේ මේ අරුතෙනි.
එහෙත් චේ ගුවේරා යනු මනුෂ්‍ය ඝාත සිදු කරමින් දේපල විනාශ කළ ඉන්පසුව සමහරවිට සිය සගයන් පාවා දුන් වර්ගයේ විප්ලවවාදියෙකු නොවේ. කැරලිකරුවෙකු නොවේ. චේ ගුවේරා තුළ සිටි සැබෑ මානව හිතවාදියා ප්‍රඥාවන්ත ය. පරිත්‍යාගශීලි ය. ඔහු හඳුනාගැනීමට නම් ඔහු උපන්දා සිට ළමා වියකරුණ විය හා වැඩිමහල් විය අධ්‍යනය කළ යුතු ය.ඒ සදහා කියවිය යුත්තේ ඔහුට ඉතා සමීපව සිට ඔහු නිරීක්ෂණය කළ අයෙකු රචනා කළ පොතක් පමණි.
ඔබ දැන් කියවන්නට යන්නේ ඒවැනි කෘතියකි. ඒ ඔහුගේ පියාවූ එර්නස්ටෝ ගුවේරා ලින්ච්. Young Che නමින් ලියූ පොතයි.
ISBN
9789553750440
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මගේ පුතා චේ ගුවේරා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.