ටානියා චේ ගුවේරාගේ රහස් ඔත්තුකාරිය
“ධනවාදයෙන් ක්‍රියාත්මක වන ලෝකයක අපේ ජනතාව ලක්වී ඇති ආත්මාර්ථකාමී ස්වාභාවයට විරුද්ධව හැම ජනතාව කෙරේ ඇති ආදරේ සලකුණු හැඟීම් ඇය සතුයි. තවද ඇය ජීවිතය ගැනද නොසිතමින් ප්‍රධාන අරමුණට අවධානම දරාගෙන යන්නියකි.
-චේ ගුවේරා -
“ප්‍රසන්නභාවයක් ඇති කතා බහ කිරීමට පහසු අතිශයෝක්තියෙන් තොර , දේශපාලනික හා සංස්කෘතික වශයෙන් ඉහල දැනුමක් ඇති අයෙකි ඇය.
- ටියොබල් ඩෝ - (රහස් මෙහෙයුම් තාක්ෂණික උපදේශක)
“අපේ ඉටා ටමාරා බවට පත්වුණා. ‘චේ’ සමඟ ඇය 'ටානියා ගරිල්ලාවරිය' බවට පත්වුණා. ඉතිහාසය ඇය ටානියා බවට නම්කර අවසන්. ඇය සැන්ටා ක්ලාරාහි 'චේ' ගුවේරා ස්මාරක පරිශ්‍රයේ තැන්පත් කළා. මෙය මගේ ආදරණීය දියණිය ටමාරා - ටානියා ඉමහත් ගෞරවයට පත්වීමක්. ඉටාගේ මව ලෙස මටත් එය මහත් ගෞරවයක්. මට දියණිය අහිමිවුණා. නමුත් කියුබානු ජනතාව අතර මට බොහෝ දරුවන් ඉන්නවා.
නාඩියා බන්තේ - (ටානියාගේ මව)
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.