ආදිපාදයා - පළමු වෙළුම
About this book
මෙය ඇලෙක්සැන්ඩර් ඩුමාගේ සුප්‍රසිද්ධ ඓතිහාසික නවකතාවක් වන THE THREE MUSKETEERS කෘතියේ සිංහල පරිවර්තනයේ පළමු වෙළුමයි. 13 වන ලුවී රජ සමයේදී මස්කටියර් හමුදාවට බැඳීමට ගැස්කනියේ සිට පැරිසියට පැමිණෙන ඩාටන්යෝ නැමැති තරුණයෙකුත් එහිදී ඔහු සමග මිත්‍ර වන තවත් තරුණයන් තිදෙනෙකුත් වටා මේ කතාව ගෙතී ඇත.
ද්වන්ධ සටන් හා රාජ සභා කුමන්ත්‍රණ ඇතුළු වික්‍රමාන්විත ක්‍රියාවලින් සපිරි මේ නවකතාව පාඨකයා ඉමහත් චමත්කාරයකට පමුණුවා රසවත් ආශ්වාදයක් ඔහුට ලබා දෙයි.
Details
ISBN
9786246416232
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review