Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 01

තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 01

About this book

අත්‍යවශ්‍යයෙන්ම ඔබේ ජීවිතයේ කුමක් කරන්න හිතුවත් ඔබට ඉලක්ක තියෙනවා. ඉතින් ඔබ පිහිටුවන්නේ මොන වගේ ඉලක්කයක් ද?

ඔබ මොනාකාරයේ ඉලක්කයක් තබාගනීවිද? ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියකට නංවා එය විශාල ඉලක්කයක් කියා සිතාවි.

සාමාන්‍යයෙන් ඔබේ ජිවිතයේ මෙය හදුන්වන්නේ අභිලාෂය කියලයි. මම මේකට කියන්නේ මලබද්ධය කියලයි.

මොකද මලබද්ධය වගේ ටිකෙන් ටික ජීවිතය හසුරුවන්න හදන නිසා. ඔබට ඉලක්කයක් තියෙනවනම් එම ඉලක්කය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් වෙන්න විදිහක් නෑ. එය ඔබ දැනටමත් දන්නා දේ අතිශයෝක්තියක් විතරයි.

ISBN
9786245865536
පිටු ගණන (Pages)
294
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.