Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 02

තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 02

About this book

ඔබ යම් සමාජ ව්‍යුහයක් බිඳ දැමීමට පෙර අපට එයට වඩා හොඳ ව්‍යුහයක් ප්‍රතිස්ථාපනය කළ හැකිදැයි යන්න සිතා බලන්න ඕන. අපගේ ජීවිතයේ සෑම අවස්ථාවකම, සෑම අයෙකුටම මෙය වටහා ගැනීමට ඉඩදෙන්න. එය සමාජ ව්‍යුහයක්,සමාජයේ මනෝවිද්‍යාත්මක සැකැස්මක් වේවා. කුමක් වුවත් එය බිඳ දැමීමට පෙර අපට වඩාත් හොඳ විකල්ප ක්‍රමයක් තියෙනවද කියලා හිතා බලන්න ඕන. සාධාරණ විකල්ප ක්‍රමයක් නැතිව මේ පවතින කෙහෙල් මල බිඳ දැමුවොත්? එය පිස්සුවක් වෙනවා.

ISBN
9786245865857
පිටු ගණන (Pages)
276
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: තාරුණ්‍ය සහ සත්‍ය - සද්ගුරු සංවාද - 02

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.