Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / බුද්ධදාසි

බුද්ධදාසි ස්වර්ණ පුස්තක සම්මාන 2010

About this book

අනුරාධපුර රාජධානියේ අවසාන සමයේ මිහිරි රහස්, කටුක දේශපාලන පරිසරය හා සාමාන්‍ය මිනිසුන් ගේ ජීවන රිද්මයට ද පණ පොවන බුද්ධදාසි සුනේත්‍රා ගේ පරිකල්පනයේ අග්‍ර ඵලයකි. මහාවංශයට අනුව දුර්වල රජකු වූ පස්වන මහින්ද මෙහිදි එකල කලාපීය දේශපාලනයේ විෂම චක්‍රයට හසු වූ ප්‍රිය පුරුෂයෙකි.

කවි ගී පමණක් නොව පැරණි අභයගිරියේ ධර්ම දේශනා පවා ඇසෙන දැනෙන “බුද්ධදාසි” ඓතිහාසික නවකතා සීමාව ඉක්මවමින් පාඨකයාට මෙත්තාභියෝගයක් ද ඉදිරිපත් කරන්නේ එය නැවත කියවා වත්මන් දේශපාලන ප්‍රශ්න හා සසඳා බලමින් තම තමන් ද රට ද සුවපත් කර ගත හැකි මාර්ගයක් එළි පෙහෙළි කරමිනි.

ISBN
9789555739146
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බුද්ධදාසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.