Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාල සර්ප

කාල සර්ප ස්වර්ණ පුස්තක සම්මාන 2013

About this book
අවසාන තේරිමට ලක් වු, මේ නවකතා පහ අතර ප්‍රශස්තම නවකතාව වුනයේ කාල අවකාශ සන්දර්භය කෙරෙහි අවධානය රඳවා ගනිමින්ද, පරිස්සමින් ගොනු කළ බහු ශඛ්දිත භාෂා භාවිතයන්ගේ සන්නද්ධවෙමින්ද ,නවකතාවේ එන ප්‍රාත්‍ර වර්ගයාගේ අභ්‍යන්තරික අනපේක්ෂිත මානයන් මෙන්ම ප්‍රතිරෝධතාද මතුකරමින් චරිවල නියෝජනාත්මක ගුණය කෙරෙහි සැලකිලිමත්වෙමින් ලාංකේය සමාජ පරිවර්තන ක්‍රියාවලියේ නිමේෂයක් පිලිබඳ මානුෂීය කතාන්තරයක් ඔස්සේ, පාඨක වින්දනේන්ද්‍රියන් නවඉම් කරා ගෙනයන ප්‍රශස්ත වියමනක් වෙනුවෙන් කීර්ති වැලිසරගේ ලේඛකයාගේ කාලසර්ප නම් නවකතාවයි.''
ISBN
9789556716542
පිටු ගණන (Pages)
372
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කාල සර්ප

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.