Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / රන් කරඬුව

රන් කරඬුව ස්වර්ණ පුස්තක සම්මාන 2015

About this book

ඔවුහු රජු සඳලු තලයට කැඳවා‌ගෙන ගොස් පහළ අඳෝනා නගන්නන් පෙන්නමින් පිළිවෙත් කීවෝය. ඒ නිමිත්ත පාඨකයන්ගේද, පුරෝහිතයන්ගේද, පණ්ඩිතයන්ගේද, බමුණන්ගේද උපදෙසින් රාජු රාජ ගබඩාවේ මිදි ගබඩාව විවෘතකොට දුන්නේය. රාජපුරුෂයෝ එයින් රිසි සේ මිදි ගෙන යුෂ බඳුනේ දිය නොමුසු නොයිඳුල් කොටස රජුටම වෙන් වුණේය. තවත් කොටසක් රාජපුරුෂයන්ටද, බමුණන්ටද, පුරෝහිතයන්ටද, නිමිත්ත පාඨකයන්ටද, වෙන් කර ගත්තෝය. ඉතිරිය දිය සමඟ මුසුකොට ඉහළ මාලයේ සඳලු තලයේ කවුළුදොර එළිපත්තේ සිට පහළ අඳෝනා නගන්නන්ගේ කටවල් මත හෙළුවෝය. අත් දිග උන්, කකුල් දිග උන් ඉහළට දෝත් පා ඒ මිදියුෂ අහසේදීම අත්පත් කරගත්තෝය...

ISBN
9789556616651
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රන් කරඬුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.