Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අව පෑළවිය

අව පෑළවිය ස්වර්ණ පුස්තක සම්මාන 2019

About this book

''හරියට සරුංගෝලේ හදලා රැලි තියලා හුළඟට උඩ ඇරියා වාගේ උඩටෝම ගිහිල්ලා ඒකි නූල කඩා ගෙන ආකාසෙට යනවා...''

''සරුංගෝලේ හදාපු අපි .... ඇස් දොඹ ගෙඩි වගේ කොරන් ඈත ආකාසේ දිහා බලා ගෙන ඉන්නවා.............''

' '''පොඩි එකෝ.... මේන් වරෙල්ලකෝ... උඹලට පෙන්නන්න......'' ''ආන් ..... සේරු කුරුල්ලෝ රෑනක් පතන ඇල්ලට පාත් වෙනවා... ඕන් .... ඔය උන් පියාඹන්නේ.. කිතුල් මදින්න ......''

'- දිසාරත්න -

''ඔහොම හැංගිලා ඉදලා හරි යතැ ඇත්ත සත්තට අපි මුහුණ දෙන්න ඕනේ....'' ''කොයිතරම් නම් දුක් කරදර අපට ආවා කියල ද උඹලා අපි එව්වට මූණ දුන්නේ නැද්ද ''

- පිංචි අම්මා -

''ඒ කාලේ කොයිතරම් සාරසුබාවට තිබුණු ගමක්ද මේක කොයි ගෙදරත් අටු කොටු පිරිලා. පැණි පට්ට දුමේ එල්ලෙනවා. කිරිකොස් මාළුවක් ඒ ගෙදරින් මෙහාට... මේ ගෙදරින් කොස් ඇට මාලුවක්... වල් අඹ ඇඹුලක් එහාට... කොයියම්ම දේත් අපි බෙදා හදා ගත්තා ජීවිතේ...''

- රම්බණ්ඩා -

ISBN
9789553091901
පිටු ගණන (Pages)
375
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අව පෑළවිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.