ස්වයංජාත ස්වර්ණ පුස්තක සම්මාන 2008
About this book
මේ පවුලට කොහෙන්දෝ පාත් වු විභූතිරත්න ඇත්තෙන්ම කවරෙක්ද?.ඔහු සිය පියපසින් ලැබු ගති පැවතුම් හෝ නාමරූපාදී ලක්ෂණ හෝ කිසිවකුන් නැත්තෙකි.රූපය හැර අන් සියල්ලම ඔහු ලබා ඇත්තේ මව්පසිනි.ඇවතුම් පැවතුම් විසින් ඔහු තුළ සපුරාම සිටින්නේ පබිලිනාහාමි නොවේද ?.එසේ නම් මේ අද්භූත රූපය ඔහුට ලැබුණේ යක්කුටිගල හිමියන්ගෙන්ද?නැතහොත් ඒබරන් අප්පු කියන්නාක් මෙන් පබිලිනාහාමිගේ පරම්පරා රුධිරය තුළ සැඟවී සිටී ඇගේ මී මුත්තෙකුගෙන්ද?එසේත් නැතිනම් ඔහු පබිලානාහාමිගේ හද මනස ඇසුරු කොට උපන් ස්වයංජාත පුත්‍රයෙක්ද ?
Details
ISBN
9789556560527
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review