Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගරුඩ මුහුර්තය
About this book
සරණා ඈ නිහඬව බලා ඉනු දැක කීවේය. මුඩේ දකුණු පසින් වූ දා පිළිස්සී අඟුරුවන්ව ඉතිරි වු දර ඉපල්, අහුලමින් දඬු වැට මුලට විසි කරමින් ටික වේලාවක් ගත කළාය. ඈ විටින් විට කරමින් සිටි කාරිය නවත්වා දඬු වැට ඔබ්බේ පෙනෙන මූකලානත්, අහසත් දෙස මාරුවෙන් මාරුවට බැලුවාය. ඒ හැම මාරුවක දී ම ඇගේ දෑස් මොහොතක් වේලා තමා වෙත ද යොමු වනු සරණාගේ කුහුල් ඇසට හසුවිණි. ඇයගේ පැවතුම අමුතු ය. සරණාට එය වැටහේ. ඔහු සෝදිසියෙන් කපුරු දෙස බලා හුන්නේ ය. ඈ හැඳ සිටි රෙදි කඩෙහි දෑත් පිස දමමින් ඉදිරියට ආවාය. සරණ බලා සිටියේ ඈ කිසිවක් කියනු ඇතැයි බලාපොරොත්තුවෙනි. එහෙත් ඈ කුමක් හෝ ඇසුවේ නැත. ඇයගේ ගමන තම ඇඟෙහි ගෑවී නොගෑවී නවතින විට, "මොකද්දෑ මේ?" යි ඔහුට ඇසුණේ ඉබේම ය. ඇගෙන් පිළිතුරක් නොලැබිණී. එහෙත් ඇගේ ඇස අමුතු විය.
ISBN
9789553106599
පිටු ගණන (Pages)
400
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. aaaaaaaaa
    Hoda pothak
    akila ·
Write a review
Write a review

You're reviewing: ගරුඩ මුහුර්තය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.