කවිකඳුර රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2011 ස්වර්ණ පුස්තක සම්මාන 2011
About this book
කවිකඳුර මහනුවර යුගයේ සිට වර්තමානය දක්වා විහිදෙන්නකි. නුවර යුගයේ කථන බස මෙන්ම ලිඛිත බසත් යෙදෙනුයේ ඒ ඒ චරිතවලට ගැලපෙන පරිදිය. වර්තමාන ව්‍යවහාර කථන බස හා ලිඛිත බස ද මුසු වනුයේ අදාළ චරිතවල පසුබිම අනුවය.
වර්තමානයෙන් නුවර යුගයටත් නුවර යුගයෙන් 1900 වසර ආරම්භය දක්වාත් දිවෙන කතාව යළිත් වර්තමානයට පතිත වනුයේ නැවුම් ආඛ්‍යායන ක්‍රමෝපායකිනි. නුවර යුගයේ මෙන්ම, වර්තමානයේ සංකීර්ණ දේශපාලන චිත්‍රය ද කවිකඳුරට සංකලනය වනුයේ බරසාර අලංකාරයකිනි.
Details
ISBN
9789556712543
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review