රිදී තිරංගනාව රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2000
About this book
රාජ්‍ය සාහිත්‍ය සම්මානය පමණක් නොව පක්ෂ, පන්ති භේදයකින්ද තොරව පාඨක ගෞරවාදරය දිනා ගැනීමට සමත් වූ බලගතු කතා සාගරයකි. එය චිත‍්‍රපට උළෙලක් මෙන් ම දැවැන්ත සිනමා නිර්මාණයක්ද බඳුය. මනෝ විද්‍යාඥවරියකගේ විද්‍යාත්මක විචක්ෂණ භාවය සාර සුභාවිත භාෂාවක් හා සුසංයෝග වී අපේ කාලයේ දේශපාලනය විනිවිද දකින මෙය මෙරට නවකතා කලාවේ සන්ධිස්ථානයකි.
Details
ISBN
9789555734080
පිටු ගණන (Pages)
488
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review