Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ප්‍රාණ - සරසවි ප්‍රකාශන

ප්‍රාණ - සරසවි ප්‍රකාශන

About this book

මේ තරුණ තරුණියන් දහස් ගණනක් ටයර් සෑයවල ට බිලි වූ 80-90 දශකයේ පවුල් දෙක තුනක කතාවකි. ශ්‍රී ලංකාවේ සිට ලන්ඩනය හරහා යුක්රේනයට ද සම්බන්ධවන මානව හිමිකම් ප්‍රශ්න ගොන්නක හරස්කඩකි. එහෙත් සුනේත්‍රා සුපුරුදු ලෙසම විචිත්‍ර කතා උපක්‍රම අතරින් පාඨක ප්‍රජාව නුවර, කොළඹ හා ලන්ඩනය හරහා චිත්‍රපටයක් රූගත කිරීමට ද සහභාගී කරවන්නීය. ප්‍රේමයේ ස්පන්දනය හා පවුලක බැඳීම් ටයර් සෑයකින් පිළිස්සී යන්නේ නැත. අප හැර ගිය වගට භෞතික සාක්ෂියක් නැතත්, නීතිය අසරණ වෙතත්, මතු කවර කාලයක හෝ එම වැරදි නැවත සිදුවීමේ සියලු අවකාශ අවුරා දැමිය යුතු වගට මෙය විශ්වීය යාඥාවකි.

ISBN
9789553134486
පිටු ගණන (Pages)
422
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ප්‍රාණ - සරසවි ප්‍රකාශන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.