Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / මෝපසාං කෙටිකතා

මෝපසාං කෙටිකතා

About this book

ගී ද මෝපසාං (1850-1895) නූතන කෙටිකතා කලාවේ ආරම්භකයන් අතර කැපී පෙනෙන චරිතයකි. ඔහුගේ පෑන මිනිස් සිතේ අඳුරු අහුමුලුවලට විලක්කු එළියකි. මධ්‍යම පන්තික හා රදල ගැහැනුන්ගේ රහස් ජීවිත හෙළි කිරීම ඔහුට විනෝදයක් විය. එහෙත් ගණිකාවන් හා සමාජය ඉදිරියේ බරපතල වැරදිකාරයන් සේ දිස්වන ගැහැනුන් කෙරෙහි ඔහුට බෙහෙවින් දයාර්ද දැක්මක් තිබිණ.

සමකාලීන සුචරිතවාදීහු ඔහු කාම කතාකරුවකු සේ හංවඩු ගැසුහ. එහෙත් ඒ විවේචන යල් පැන ගියත්, මෝපසංගේ කෙටිකතා අදටත් වලංගුය.

ISBN
9789556717853
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මෝපසාං කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.