විචිත්‍ර වීර්යය
About this book
සන්යාස කියන්නේ බාහිර කාරණා අත හැරලා ‘’මම’’ කියන සිතුවිල්ලෙන් මිදීමයි. මමත්වයෙන් මිදුණම එයා තනියම හිටියත් සංසාරික ප්‍රවාහයේ විවිධ කටයුතුවල යෙදුණත් වෙනසක් නෑ. තාපසයෙක් නොයෙක් කටයුතු කළත් ඇත්තෙන්ම ඔහු කිසි දෙයක් කරන්නේ නෑ.
එතැන මම කියන කෙනා මතුවෙලා නැහැනෙ.සිිහිනයකදී කෙනෙක් ඔළුව බිම ඇනෙන්න වැටුණත් එයා යහනෙ හොඳට ඉන්නවනෙ. මම කියන සිතුවිල්ල සිඳිලා නැති කෙනා හුදකලාව නිරන්තර භාවනාවක ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එයා ධ්‍යානගත වෙන්නේ නෑ.
කතන්දරයක් අහගෙන ඉන්නවා වගේ හිටියට හිත වෙන කොහේ හරි නං ඒක දැනෙන්නෙ නැහැනෙ. යහනෙ හොඳට ඉන්නවා වගේ පෙනෙන කෙනත් වැටෙන්න, දුවන්න, අඬන්න, හිනාවෙන්න ඉඩ තියෙනවා. ඒ සේරම කරන්නේ අර ‘’මම’’ කියන කෙනයි.
Details
ISBN
9789556714371
පිටු ගණන (Pages)
253
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review