About this book
කෙතරමි දෙදරුම් ඇති වුවත් මවක හැ දුවක අතරැති බැදීම සම්පූර්ණයෙන් බිඳී යා නො හැකි. එය ප්‍රේමයේ අමරණීය සූත්‍රයකි.
ගැඹුරු, බර ඇලීම් බැඳීම් බොහෝ විට හර්ද කම්පා උත්පාදනය කරයි.එවිට පොළොව දෙදරයි. අහස ගුගුරයි. භූමිකම්පා මැවෙයි.එයින් ශෝකය හා කෝපය උරුමයක් නොව ස්පර්ශ නොකළ යුතු කර්මයක් වග වටහා ගැනීමේත් පසුබිමක් සැකසෙයි.
අද පරම්පරා ගණනාවක් පොදු ස්ත්‍රීඋන් හා පුරුෂයන්ගේ දේශපාලන මායාවට දැන දැනම රැවටුණු රටකි. දේශපාලන වශයෙන් ද සාමාජීය ගතික තුළද වැඩි නැඹුරුව විශාල බොරුවක අග්‍ර ඵලය වීමය. සම්මතයද සම්මානයද විචිත්‍ර මායාවක් වී ඇත. මේ පසුබිමේදී වෛරාන්විත අබියෝගයත්ල ආත්මාර්ථකාමී බියසුළු අනුගත වීමත් යන අන්ත දෙක ම ප්‍රතික්ෂේප කරන සුනේත්‍රා පොදු පුරුෂයා තුළින් ද සොයනුයේ මෛත්‍රී සූත්‍රයකි.
කතුවරිය විවර කරන මෛත්‍රී කරුණා මාවත පෞද්ගලික හර්ද කම්පා සදහා පමණක් නොව රටක ගැඹුරු වේදනා වන පිළිකා සහහාද සුව ඔසුවක් විය හැක.
Details
ISBN
9789555737005
පිටු ගණන (Pages)
303
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review