Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / චුම්බන කන්ද
About this book

චුම්බන කන්දට ඉහලින් එදා පෑයූ හඳ වෙනදා පායන හඳ නොවීය. එය මහළුවියට එළඹෙමින් සිටින්නන් පවා ආදරයෙන්, ප්‍රේමයෙන්. රාග තෘෂ්ණාවෙන් පිස්සු වට්ටවන හඳකි. අහස තම පුළුල් වත මුලුමනින් ම හඳට වෙන්කර දී සිටියාය. සිනාසෙන හඳෙන් විහිදුණේ ගස් ගල් යට පවා කිසිඳු රහසක් ඉතිරි නොකර එළිදරව් කරන්නාවූ එළියකි.

ISBN
9789556526325
පිටු ගණන (Pages)
180
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: චුම්බන කන්ද

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.