Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කවිකාර කිවි දේශය

කවිකාර කිවි දේශය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

කවිකාර කිවි දේශය නවසීලන්තයේ දකුණු දූපතේ සංචාරයක තොරතුරු රැගෙන එයි. හිරු එළියෙන් රෝස පැහැ ගැන්වෙන ගිම්හානයේ ද හිම තට්ටුවක් රඳවා ගෙන සිටින කඳු වැටි අතර පතුල පෙනෙන මහ විල් ද විශ්මිත රටා රැගත් වර්ණවත් පාෂාණ ද කතුවරිය සිහිනමය ස්වර්ග ලෝකයක ට ගෙන ගොස් ඇත.

එහෙත් සුනේත්‍රා ඒ සෞන්දර්යෙන් එපිට නවසීලන්ත මිනිසුන් ගේ ජීවන රිද්මය හඳුනාගෙන තිබේ. ජාති භේද, වර්ණ භේද පිටුදකිමින් යහ පාලනයක් පවත්වා ගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීමේ රහස සෙවීමේ දී ඇය දුටුවේ එරට ගැමි ජනතාව ගේ කාව්‍යමය හදවත් ය. මේ කෘතිය එම චාරිකාවේ අත්දැකීම් කිහිපයක් බෙදා ගැනීමේ මිහිරි ප්‍රයත්නයකි.

ISBN
9789553103369
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කවිකාර කිවි දේශය
This book කවිකාර කිවි දේශය සුනේත්‍රා රාජකරුණානායක
රු. 225.00 රු. 250.00
කෘතීම දූපත් සුනේත්රා රාජකරුණානායක
රු. 315.00 රු. 350.00
බත් තරංග සුනේත්රා රාජකරුණානායක
රු. 342.00 රු. 380.00
3 books selected
රු. 882.00 රු. 980.00
Save රු. 98.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කවිකාර කිවි දේශය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.